WATCH – ඊළඟ ලෝක කුසලානයට කලින් මේ ක්‍රීඩකයෝ අත්දැකීම් පැත්තෙන් ගොඩක් ඉදිරියට එයි – Naveed Nawaz #CWC23

699

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත මූලික වටයේ තරගය හෙට (9) බැංගලෝර් හිදී ආරම්භ වීමට නියමිතයි.

එම තරගයට පෙර අද (8) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා සහාය ප්‍රධාන පුහුණුකරු Naveed Nawaz මෙසේ සිය අදහස් පැවසුවා.

Coverage Powered by Lankatiles & Black Knight