WATCH – කුසල් ජනිත්ගෙන් අපි බලාපොරොත්තු වුන දේ ලැබුණේ නැහැ – පිතිකරණ පුහුණුකරු

193

ශ්‍රී ලංකා සහාය පුහුණුකරු නවීඩ් නවාස් ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තරගයට පෙර අද (29) පැවති මාධ්‍ය හමුවේ දී මෙසේ අදහස් පල කළා.