VideosSinhala WATCH – “ජයග්‍රාහී රිද්මය ඉදිරියටත් පවත්වාගැනීමට බලාපොරොත්තු වෙනවා” – හර්ශිතා සමරවික්‍රම By Admin - 05/05/2025 10 FacebookTwitterPinterestWhatsApp කාන්තා තුන්කොන් එක්දින තරගාවලියේ සිව්වැනි තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකා හර්ශිතා සමරවික්‍රම ඉන්දියාවට එරෙහිව අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්වුණා. ඒ පිළිබඳව ඇය තරගයෙන් පසු මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.