WATCH – තණතීරුවෙන් ලැබුණු සහය නිසා මට සාර්ථක වෙන්න ලැබුණා – Dunith Wellalage #LPL2023

574

2023 LPL තරගාවලියේ හත්වැනි තරගය ලෙස Galle Titans සහ Jaffna Kings කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයෙන් කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට යාපනය කණ්ඩායම සමත් වුනා. තරගයේ වීරයා සම්මානය දිනා ගත් දුනිත් වෙල්ලාලගේ තරගයෙන් පසුව මෙසේ අදහස් පැවසුවා.