WATCH – ජ්‍යෙෂ්ඨයින්ගේ පහස ලබමින් ක්‍රිකට් හදවත් තුළ මතක රැසක් ඉතිරි කළ ආසියාවේ කළු තුරඟා – ඇන්ජලෝ මැතිව්ස් – Angelo Mathews on Legends

229

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 119 කට, ජාත්‍යන්තර එක්දින තරග 226 කට හා ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 90 කට ක්‍රීඩා කල හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් සමග ප්‍රවීන ක්‍රිකට් ලේඛක රෙක්ස් ක්ලෙමන්ටයින් එක්ව ඔබ වෙත ගෙන එන “Legends” වැඩසටහනයි මේ.