WATCH – ශ්‍රී ලංකා ගෝල රකින්නාගේ දක්ෂතා කැපී පෙනේ | Football Lokaya

1155

පෙරළිකාර සිදුවීම් රැසක් සිදු වුන සතියක් ලෙස ගෙවුණු සතිය හඳුන්වන්න පුළුවන්. Ronaldo තීරණාත්මක ගෝලයකින් සිය කණ්ඩායමට සහය දෙද්දී, Manchester City නොසිතූ ලෙස Crystal Palace හමුවේ දණ නැවූ සතියක් දෙස හැරී බැලීමක් මේ.