WATCH – නිදහස් කිරුළ උතුරු පළාතට! Football ලෝකය

202
 

මංගල නිදහස් කුසලාන සිලෝන් පළාත් ලීගයේ අවසන් මහා තරගය ද සමඟින් ගෙවුණු සතියේ පාපන්දු පිටිය ඉතා උණුසුම් වුනා. මේ ලොව වටා පාපන්දු පුවත් රැසක් කෙටියෙන් ගෙනෙන පාපන්දු ලෝකය.