VideosSinhala WATCH – Messi හත්වැනි වතාවටත් Ballon d’Or දිනයි! Football ලෝකය By Admin - 06/12/2021 556 FacebookTwitterPinterestWhatsApp ජාත්‍යන්තර පාපන්දු පිටියේ තවත් වැදගත් තරග කිහිපයක්ම ගෙවුණු සතියේ දී පැවැත්වුණා. වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයින් අගය කෙරෙන Ballon d’Or සම්මාන උළෙලත් ගෙවුණු සතියේ දී පැවැත්වුණා. මේ ගෙවුණු සතියේ පාපන්දු පිටිය දෙස හැරී බැලීමක්.