WATCH – කැන්ගරු – සිංහ සටන සජීවීව අනුරපුරයට – ICC Fan Parks – ICC Men’s T20 World Cup 2026

11
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ලෝක කුසලාන තරඟයට සමගාමීව ICC Fan Parks – ICC Men’s T20 World Cup 2026 වැඩසටහන පසුගිය පෙබරවාරි මස 16 වන සඳුදා අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේ දී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි. එහිදී ප්‍රේක්ෂකයන්ට පුළුල් තිර මඟින් ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරඟය සජිවීව නැරඹීමේ අවස්ථාව මෙන්ම විවිධ විනෝද ක්‍රීඩා වලට සහභාගී වීමටත් ආහාර පාන ගණනාවක රස බැලිමටත් අවස්ථාවත් හිමි විය.
මේ එම වැඩසටහන පිළිබඳ ප්‍රේක්ෂක අදහස් ඇතුළත් කර Thepapare මාධ්‍යවේදි ටෙෂාන් වීරරත්න සමඟ සිදු කරන ලද පටිගත කිරීමයි.