2026 එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ පළමු විස්සයි විස්ස තරගය හෙට (ජනවාරි 29) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක දසුන් ශානක මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.













