ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තීරණාත්මක තුන්වෙනි සහ අවසන් එක්දින තරගය හෙට (ජනවාරි 27) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක චරිත් අසලංක මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.