ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ඊයේ (ජනවාරි 27) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැති තීරණාත්මක තුන්වෙනි එක්දින තරගය ලකුණු 53කින් ජය ගත් එංගලන්ත කණ්ඩායම තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.

















