WATCH – “Haven’t seen many in this generation use their feet like Pavan” – Vikram Rathour

101

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ඊයේ (පෙබරවාරි 1) පල්ලේකැලේ හීදී පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 6ක ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පිතිකරණ උපදේශක Vikram Rathour මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.