WATCH – සිංහයින් මව්බිමෙන් පිටත පරාජයන් රැල්ලට තිත තබයි! – #SLvENG Cricketry

2

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ අද (ජනවාරි 24) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැති දෙවෙනි එක්දින තරගයෙන් එංගලන්ත කණ්ඩායම කඩුලු 5ක ජයක් වාර්තා කළා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.