ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ඊයේ (ජනවාරි 30) පල්ලේකැලේ හීදී පැවැති පළමු විස්සයි විස්ස තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 11ක ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ මතීෂ පතිරණ මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.
















