WATCH – දිගින් දිගටම අසාර්ථක මැද පෙළට විසඳුම් නැද්ද? – #SLvENG Cricketry

3

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ඊයේ (ජනවාරි 30) පල්ලේකැලේ හීදී පැවැති පළමු විස්සයි විස්ස තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 11ක ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.