VideosSinhala WATCH – හිටපු විදිහත් එක්ක බැලුවහම ලබාගත්ත ලකුණු ප්‍රමාණය ගැන සතුටුයි – Sadeera Samarawickrama By Admin - 17/02/2023 124 Share on Facebook Tweet on Twitter එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවති පළමු නිල නොවන එක්දින තරගය කඩුළු 4කින් ජය ගැනීමට එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමත් වුනා. තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා A නායක සදීර සමරවික්‍රම මෙසේ සිය අදහස් පළ කළා.