WATCH – මලල ක්‍රීඩාව හරහා වේගපන්දු යවන්නෙක් වුණු මිද්දෙණියේ ක්‍රීඩකයා – Dulaj Samuditha | Powerplay

505

හම්බන්තොට, මිද්දෙණිය ප්‍රදේශයේ උපත ලබා වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබා ශ්‍රී ලංකා 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ, දුලාජ් සමුදිත Powerplay වැඩසටහන සමග එක්වෙමින් රසබර මතකයන් රැසක් බෙදාගත්තා