WATCH – 2024 වසරේ දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා – Dinura Kalupahana | Powerplay Season 2

7

පානදුර ප්‍රදේශයේ උපත ලබමින් ගාල්ල මහින්ද විද්‍යාලයේ  ඉගෙනුම ලබා ශ්‍රී ලංකා A කණ්ඩායම නියෝජනය කළ, දිනුර කළුපහන Powerplay Season 2 වැඩසටහන සමග එක්වෙමින් රසබර මතකයන් රැසක් බෙදාගත්තා.