WATCH – මංගල LPL වෙන්දේසියේ වැඩිම ලංසුව හිමිවුණු හුංගම හී සැරය – ඩිල්ෂාන් මදුසංක | LPL Auction 2023

744
2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දී වැඩිම මුදලකට අලෙවි වූ ශ්‍රී ලාංකීය ක්‍රීඩකයා බවට පත්වීමට 22 හැවිරිදි වියේ පසුවෙන වමතින් මද වේගපන්දු යවන ඩිල්ෂාන් මධුශංක සමත් වුනා.
Visual Credits – SLC