VideosSinhala WATCH – “නවක ක්‍රීඩකයෙක් වුණත් කණ්ඩායමෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා” – දෙව්මි විහංගා By Admin - 10/05/2025 13 FacebookTwitterPinterestWhatsApp කාන්තා තුන්කොන් එක්දින තරගාවලියේ හයවෙනි තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකා දෙව්මි විහංගා දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු පහක් ලබාගැනීමට සමත්වුණා. ඒ පිළිබඳව ඇය තරගයෙන් පසු මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.