WATCH – 19න් පහළ බාලිකා ක්‍රිකට් ශූරතාවය නැවතත් රත්ගමට

113

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රාහකත්වය ඇතිව සංවිධානය කරනු ලබන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ බාලිකා පළමු කොටසේ ශූරතාව දිනා ගැනීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලය පසුගියදා සමත් වුනා.