WATCH – පදක්කම් දෙකක් සමඟ ශ්‍රී ලංකාවට අමතක නොවන දිනයක් – Daily Roundup – Commonwealth Games – 3rd August

143

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 6 වැනි දිනයේ (අගෝස්තු 3) ශ්‍රී ලාංකික දස්කම් ගැන, ThePapare.com සාමාජික සුදර්ශන පීරිස් බර්මින්හැම් නුවර සිට ගෙන එන වීඩියෝ වැඩසටහන.