WATCH – බර ඉසිලීමේ සහ ජූඩෝ බලාපොරොත්තු සුන් වෙයි – Daily Roundup – Commonwealth Games – 1st August

99

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිව්වැනි දිනය (අගෝස්තු 1) අවසානයේ ශ්‍රී ලාංකික දස්කම් ගැන, ThePapare.com සාමාජික සුදර්ශන පීරිස් තබන වීඩියෝ වැඩසටහන.