කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර පැවැත්වෙන “18වැනි රන් මහා සටනේ” දෙදින මහා තරගය මාර්තු මස 29 සහ 30 යන දිනවලත්, අරවින්ද ද සිල්වා අභියෝගතා කුසලානය වෙනුවෙන් පැවැත්වෙන එක්දින මහා තරගය අප්‍රේල් මස 21වැනි දිනත් කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.





![WATCH – Mandil gunawardana 59 [126] vs Kingswood | 119th Battle of The Maroons Hill Country Mandil gunawardana](https://www.thepapare.com/wp-content/uploads/IMG_0369-1-100x70.jpg)











