WATCH – විවේකය අවශ්‍ය අයට විවේකයක් – අවස්ථාව ලැබුනම උපරිම ප්‍රයෝජනය ගමු – Dialog Cricket Chat | #SLvWI

540

2023 ICC එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ Super Six වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය එළැබෙන සිකුරාදා (ජූලි 7) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වෙනවා. එම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ තිබෙන සූදානම ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් ධනංජය පීරිස් සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් ගෙන එන Dialog Cricket Chat වැඩසටහන.