WATCH – Warm-up වලින් රත්වුණු ශ්‍රී ලංකාව Qualifier සටනට සූදානම් ද? – Dialog Cricket Chat | #SLvUAE

667

2023 ICC එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පුහුණු තරග දෙකම ජයගත් ශ්‍රී ලංකාව එළඹෙන 19 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමට එරෙහිව සිය පළමු තරගයට ක්‍රීඩා කරනවා. එම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ තිබෙන සූදානම ගැන ThePapare.com මාධ්‍යවේදී අසංක හදිරම්පෑල සහ සචින් දනංජය ගෙන එන Dialog Cricket Chat වැඩසටහන.