WATCH – Finisher Role එක තාම හිතුව තරම් වෙලා නැහැ – Dialog Cricket Chat | #SLvNED

126
2023 ICC එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන Super Six වටයේ පළමු තරගය හෙට නෙදර්ලන්තය සමගින් පැවැත්වෙනවා. එම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ තිබෙන සූදානම ගැන ThePapare.com මාධ්‍යවේදී අසංක හදිරම්පෑල සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් ගෙන එන Dialog Cricket Chat වැඩසටහන.