WATCH – Qualifier ශූරතාවය දිනපු එක ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට කෙසේ බලපායිද? – Dialog Cricket Chat

797

2023 ICC එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. එම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් සහ ඉදිරි සැලසුම් ගැන ThePapare.com කණ්ඩායමේ සචින් ධනංජය පීරිස් සහ දමිත් වීරසිංහ ගෙන එන Dialog Cricket Chat වැඩසටහන.