WATCH – මේ වගේ හොඳ තණතීරු අපිට ලංකාවේත් හදලා දෙන්න – Sadeera Samarawickrama | Cricket World Cup 2023

218

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වුණු මූලික වටයේ තරගය අද (7) දිල්ලි හි පිහිටි Arun Jaitley ක්‍රීඩාංගණයේ දී නිමා වුනා. වාර්තා රැසක් අලුත් වුනු එම තරගයෙන් ලකුණු 102ක දැවැන්ත ජයක් ලබා ගත්තේ දකුණු අප්‍රිකාවයි. තරගයට පසුව පැවැත්වුණු මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා පිතිකරු සදීර සමරවික්‍රම මෙසේ සිය අදහස් පැවසුවා.

Visual Credits – ICC

>>Photos – Sri Lanka vs South Africa | ICC Men’s Cricket World Cup 2023<< 

>>South Africa thrash Sri Lanka in Delhi run-fest<<

>> ICC Cricket World Cup 2023 <<