WATCH – මහීෂ් Fit කවුද එළියට යන්නේ? – #SLvPAK – Cricketry – Cricket World Cup 2023

1214

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන මූලික වටයේ තරගය හෙට (10) Hyderabad හි පිහිටි Rajiv Gandhi ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. එම තරගයට ශ්‍රී ලංකාවේ තිබෙන සුදානම ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ රැගෙන එන Cricketry වැඩසටහනයි මේ.

Coverage Powered by Lankatiles & Black Knight