WATCH – 2025 Champions Trophy අමතක කරගන්න; ශතවර්ෂයේ ශ්‍රී ලංකාවේ අසාර්ථකම ලෝක කුසලානය | #SLvNZ Cricketry

111

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන මූලික වටයේ තරගයෙන් අද (9) ශ්‍රී ලංකාව කඩුලු 5කින් පරාජයට පත් වුනා. එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ රැගෙන එන Cricketry වැඩසටහනයි මේ.

Coverage Powered by Lankatiles & Black Knight