WATCH – දිල්ලියේ වායු දූෂණය ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරගයට බලපෑමක් ද? | #BANvSL Cricketry – #CWC23

588

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන මූලික වටයේ තරගය හෙට (6) දිල්ලි හිදී පැවැත්වීමට නියමිතයි. එම තරගයට ශ්‍රී ලංකාවේ සූදානම ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ ඔබ වෙත රැගෙන එන Cricketry වැඩසටහනයි මේ.