WATCH – බංග්ලාදේශ නායක Shakib ශ්‍රී ලංකාවේ Mathewsට කරපු දේ හරිද? #SLvBAN – Cricketry #CWC23

770

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරගයෙන් බංග්ලාදේශය කඩුලු 3ක ජයක් ලබාගත්තා. එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ රැගෙන එන Cricketry වැඩසටහනයි මේ.

Coverage Powered by Lankatiles & Black Knight