WATCH – ක්‍රීඩකයින්ට ඇයි මෙච්චර ආබාධ? නැවතත් කණ්ඩායමේ වෙනස්කම් – #SLvAFG – Cricketry – Cricket World Cup 2023

586

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන මූලික වටයේ තරගය හෙට (30) පූනේ හිදී ආරම්භ වීමට නියමිතයි. එම තරගයට ශ්‍රී ලංකාවේ තිබෙන සූදානම ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ රැගෙන එන Cricketry වැඩසටහනයි මේ.

Coverage Powered by Lankatiles & Black Knight