WATCH – Semi Final යන්න බැරි වුනත් ශ්‍රී ලංකාව ඉතිරි තරග ජය ගැනීම වැදගත් – #SLvAFG – Cricketry – #CWC23

432

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද (30) පැවැත්වුණු තීරණාත්මක තරගයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්තානය සමත් වුනා. එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ රැගෙන එන Cricketry වැඩසටහනයි මේ.

Coverage Powered by Lankatiles & Black Knight