WATCH – තහනම නිසා අපේ ක්‍රිකට්වලට ඩොලර් මිලියන 50ක පාඩුවක් වෙනවා – ශම්මි සිල්වා

544

පසුගිය දින කිහිපයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම වෙනුවෙන් විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (11) පැවැත්වුනා. එහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මෙසේ අදහස් පලකර සිටියා.

Video Credits – Sri Lanka Cricket