WATCH – අපි වෘත්තිය පුහුණුකරුවන්; ජනතාවට වැරදි අදහස් ගෙනියන්න එපා – මහේල ජයවර්ධන

661

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව දැක්වූ දක්ෂතා පිළිබඳ කරුණු දැක්වීම සදහා මාධ්‍ය හමුවක් අද (12) පැවැත්වුණා. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන මෙසේ අදහස් පලකර සිටියා.

Video Credits – Sri Lanka Cricket