WATCH – ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුනත් ක්‍රිකට්වල‍ට හොඳ යුගයක් හදනවා – රොෂාන් රණසිංහ

224

ශ්‍රී ලංකා ක්‍රිකට්වලට පැනවූ තහනම හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද කරුණු පැහැදිලි කිරීම වෙනුවෙන් විශේෂ මාධ්‍ය හමුවක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පැවැත්වුනා.

Video Credits – Ministry of Sports