WATCH – චමරි අතපත්තු වටා ගොඩනැගෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් අනාගතය? – Cricket Watarawuma

36

2024 වසරේ පාසල් මහා තරග තතු, MCA T10 ක්‍රිකට් තරගාවලියේ තතු, National Super League සිව්දින තරගාවලියේ තතු, 2024 විස්සයි විස්ස ලෝක කුසලානයට සූදානම් වීම සඳහා පවත්වනු ලබන විස්සයි විස්ස තරගාවලියේ තතු, ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තතු, කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලිය ඇතුළු සියල්ල ගැන දැනගන්න ThePapare වෙනුවෙන් ලක්සිසි ද සිල්වා සහ මලින්ද ස්වර්ණමාල් රැගෙන එන ක්‍රිකට් වටරවුම වැඩසටහන නරඹන්න.