WATCH – ලෝක කුසලාන ගමන තීරණය කරන එක්දින තරග තුනක් – Cricket Watarawuma

375

වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ පාසල් ක්‍රිකට් තරගාවලියේ තතු, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ අයර්ලන්ත තරග සංචාරයේ තතු, අන්තර් සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තතු සහ U19 Girls Sri Lanka Youth League තරගාවලිය ඇතුළු සියල්ල ගැන දැනගන්න ThePapare වෙනුවෙන් සචින් පීරිස් සහ ලක්සිසි ද සිල්වා ගෙන එන ක්‍රිකට් වටරවුම වැඩසටහන නරඹන්න.