WATCH – යාපනයේ රජවරුන්ගේ සිව්වැනි LPL රජ දැක්ම – Cricket Watarawuma

996

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ තතු, ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ තතු, ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ තතු සහ කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ඇතුළු සියල්ල ගැන දැනගන්න ThePapare වෙනුවෙන් ලක්සිසි ද සිල්වා සහ සචින් පීරිස් ගෙන එන ක්‍රිකට් වටරවුම වැඩසටහන නරඹන්න.