WATCH – පන්දුවෙන් දුෂාන් ලබා දුන් දායකත්වය කැපී පෙනෙයි – | Cricket Watarawuma

123

Hong Kong Sixes 2024 තරගාවලිය , 2024 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය, අවු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය සහ 2024 නැගීඑන ආසියානු කුසලාන තරගාවලියේ තතු ගැන දැනගන්න ThePapare වෙනුවෙන් ලක්සිසි ද සිල්වා සහ සචින් පීරිස් රැගෙන එන ක්‍රිකට් වටරවුම වැඩසටහන නරඹන්න.

https://youtu.be/DdyNXtPm3uY