WATCH – ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව ගැටෙන ජාත්‍යන්තර තරගාවලියක් – Cricket Watarawuma

562

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව සහභාගිවන කාන්තා එක්දින තරගාවලිය හා මේ දිනවල ක්‍රියාත්මක වන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නවතම තොරතුරු දැනගන්න මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර සහ ශානුක ගමගේ ගෙන එන ක්‍රිකට් වටරවුම සම්පූර්ණ වැඩසටහන නරඹන්න.