දුර්වල දක්ෂතා හේතුවෙන් සිංහල ක්‍රීඩා සමාජය දැඩි අර්බුදයක පැටලෙයි – Cricket Watarawuma

51

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය, වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලිය, අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලිය ඇතුළු සියල්ල ගැන දැනගන්න ලක්සිසි ද සිල්වා සහ මලින්ද ස්වර්ණමාල් ගෙන එන ක්‍රිකට් වටරවුම සම්පූර්ණ වැඩසටහන නරඹන්න.