2025 වසරේ පාසල් මහා තරග, Major Clubs T20 තරගාවලිය, අන්තර් සමාජ Tier B T20 තරගාවලිය, ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ ඕස්ට්‍රේලියානු සංචාරය, PSL තරගාවලිය සහ IPL තරගාවලිය යන සියල්ල ගැන දැනගන්න ශනුක ගමගේ සහ මලින්ද ස්වර්ණමාල් ගෙන එන ක්‍රිකට් වටරවුම සම්පූර්ණ වැඩසටහන අද (22) ප.ව. 6.00ට සහ හෙට පෙ.ව. 8.30ට ThePapare (Dialog TV Ch. No. 63) නාලිකාව ඔස්සේ නරඹන්න.