WATCH – වසර 5කට පසු සාන්ත තෝමස් ජය ගත් කිරුළ – Cricket Watarawuma

343

2024 වසරේ පාසල් මහා තරග තතු, වයස අවුරුදු 19න් පහළ බාලක පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ තතු, National Super League සිව්දින තරගාවලියේ තතු, ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ඇතුළු සියල්ල ගැන දැනගන්න ThePapare වෙනුවෙන් ලක්සිසි ද සිල්වා සහ හරිත පෙරේරා රැගෙන එන ක්‍රිකට් වටරවුම වැඩසටහන නරඹන්න.