WATCH – නවකයින් අත්හදා බලන්න හොඳම අවස්ථාවක්! – Cricket Watarawuma

236

වයස අවුරුදු 17න් පහළ Sri Lanka Youth League තරගාවලිය, වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ දෙදින තරගාවලිය, කාන්තා අන්තර් සමාජ පන්දුවාර 50 තරගාවලිය සහ SLC T20 League 2025 යන සියල්ල ගැන දැනගන්න ශනුක ගමගේ සහ මලින්ද ස්වර්ණමාල් ගෙන එන ක්‍රිකට් වටරවුම වැඩසටහන නරඹන්න.