WATCH – සම ශූරතාවයකින් නිමා වූ 13න් පහළ පළමු කොටසේ තරගාවලිය – Cricket Watarawuma

551

වයස අවුරුදු 13න් පහළ පාසල් බාලක ක්‍රිකට් තරගාවලියේ තතු, වයස අවුරුදු 19න් පහළ පාසල් බාලක ක්‍රිකට් තරගාවලියේ තතු, වයස අවුරුදු 19න් පහළ පිරිමි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තතු, National Super League සිව් දින ක්‍රිකට් තරගාවලිය ඇතුළු සියල්ල ගැන දැනගන්න ThePapare මාධ්‍යවේදී සචින් ධනංජය පීරිස් සහ රාගම ක්‍රිකට් සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන සංතුශ් ගුණතිලක රැගෙන එන ක්‍රිකට් වටරවුම වැඩසටහන නරඹන්න.