WATCH – 13න් පහළ කිරුළ කාටද? – Cricket Watarawuma

576

වයස අවුරුදු 13න් පහළ පාසල් බාලක ක්‍රිකට් තරගාවලියේ තතු, වයස අවුරුදු 19න් පහළ පාසල් බාලක ක්‍රිකට් තරගාවලියේ තතු, වයස අවුරුදු 19න් පහළ පිරිමි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තතු, Major Club එක්දින තරගාවලියේ තතු, National Super League සිව් දින ක්‍රිකට් තරගාවලිය ඇතුළු සියල්ල ගැන දැනගන්න ThePapare කණ්ඩායමේ සචින් ධනංජය සහ මලින්ද ස්වර්ණමාල් රැගෙන එන ක්‍රිකට් වටරවුම වැඩසටහන නරඹන්න.